Lingalingeswaran/whisper-small-sinhala
Automatic Speech Recognition • 0.2B • Updated
• 319 • 3
audio_path audioduration (s) 1.4 28.5 | transcription stringlengths 3 108 |
|---|---|
මහවැලි ගඟට ගොස් ආපසු එන ගමනේදී | |
උන්වහන්සේ කපාපු | |
එය එතනින් අවසන් නොවී | |
සිතින් අයහපතෙහි හැසිරීම නිසයි. | |
එවන් ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කිරීමට | |
day offices | |
ඊට අවසරයද හිමිවූ බව ඇය කියන්නීය. | |
යම්කිසි මනුෂ්‍යයෙක් සිල් රකිනවානම් | |
ඒක නිසාම මම | |
අපි පෘථිවියට ඉහලින් අභ්‍යවකාශයේ රඳවා තිබෙන උපකරණයක්. | |
එහි සිනමාත්මක බව ගැන | |
ගුරුවරයාට ඇහුම්කන් දීම, | |
කොහොමද උත්තර දෙන්නේ | |
පස්සේ කථාව අවසන් වුනා. | |
ඔය වගේ දේවල් හොයාගන්න. | |
අසාමාන්‍ය කතාවක් ද රැඳී තිබේ | |
මල් පුබුදුවන්නට ගසට වෙඩි තැබුවහොත් | |
අපට ඕනෙ කරන්නේ | |
අපට දක්නට ලැබෙන්නේ | |
ඒ කියන්නේ රහස් බණ කියන්නට ගියෝතින් | |
ස්තූතියි ඔබට | |
මේ කතාව මරාගෙන නොකෑවා විතරයි. | |
මෙම යුද්ධය සඳහා දායකවී ඇති අතර | |
නිවැරදිව අහන්න ලැබුණ | |
ඒකත් එක්ක | |
ඊට පස්සේ වෙන්නේ උන්ට සල්ලි හොයන්න | |
මතකෙ තිබුණා. | |
දුර ඉඳල එන්න පටන් ගත්තා. | |
ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය යනු පෘථිවියට ආසන්නම විශාල චක්‍රාවාටයකි. | |
ගෙදර ආපු ගමන් | |
ඔය දක්වල තියෙන කරුණු වලට අනුව | |
අපිව නැවත පදිංචි කරවන්න | |
දෙමල චිත්‍රපටියේ සිංහල උපසිරැසි දානවද? | |
magazines of the 90s | |
ඉන්පසු උතුරු දිශාව උතුරු අනුදිශාව ආදී වශයෙන් | |
එම වලව්ව පාළුවට ගියේය | |
android | |
පස්ස පැත්තෙ මොලේ තියෙන උන්ට විතරයිනෙ | |
සගවනු ලබන රහස කුමක්ද? | |
එම ගිවිසුම වන්නේ | |
කිසි තැනක කියල නෑ. | |
රැකියා සොය සොයා යන්නකු | |
ඉදින් භාෂා පරිවර්තකයා | |
සියළු දෙනා ඉන්නවා. | |
මට කිසිසේත්ම තිබුනේ නෑ. | |
තෙරුවන් සරණයි | |
භික්‍ෂූන් පිණ්ඩපාතයේ යන ලද්දේ | |
උඹලගේ අලුත් බණ අහලා | |
පුර පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් | |
සමත්ව ඇත. | |
චරිත දෙක ඉන්න දර්ශනයක්. | |
හරක්මස් කෑමට විරුද්ධව කියවෙන | |
උපරිම ආයුෂ විඳින්නේ මැකිලිය පමණකි. | |
මට ආරාධනා ලැබුණා. | |
රැකියා කටයුතුවල යහපත් තත්ත්වයක් උදාකරයි. | |
ඔබේ කතාවට ස්තුතියි | |
අපට තේරුම්ගන්න පුළුවන් | |
කිසිදු ආගමක් ප්‍රමුඛ නොවීය | |
windows xp service pack 3 sp3 | |
ඒකට හේතුව නම් | |
ඒ ඒ කාලවලට ඒ ඒ විදිහට අනුව | |
ඉදිරියට ගෙන ඒමයි. | |
ලක් කරන්නේය. | |
මේ සියල්ල වැනසී ගොස් | |
ධර්මයේ දී යක්ෂ කියලා අමනුෂ්‍ය කොටසක් ගැන දේශනා කරනවා. | |
තවත් යුද්දෙකට පාර කෑපෙන එක. | |
ඊට හාත්පසින් ම එකඟ නොවූ බුදු බව | |
ඉගෙන ගන්න ඇති දක්ෂය | |
ඉමිග්‍රේශන් එකට ආව කියමුකො. | |
ඉගෙනීමේ කටයුතුවල සාමාන්‍ය දියුණුවක් ඇති වෙතත් | |
උපැසිරැසි බාගෙන විතරක් යන අයට | |
මෙහි සුවිශේෂ ස්ථානයක් ගන්නා | |
එයා ඉරිසියා කරන්නෙ නැති | |
මැක් පරිගනක උන නිසා | |
අති පූජනීයත්වයට පත් වූ නිසාම | |
ඇය පවසා තිබේ. | |
මේ වැටහීම එනම් අවබෝධය,අධ්‍යාපනය ලැබීමෙන් පමණක්ම | |
අදාළ නැහැ. | |
එයින් කිලි පොලායන | |
ඒත් අර බෙදීම මතක් වෙනකොට | |
මේ වගේ දේවල් නිසා | |
පෙන්වා වදාළේ | |
ඒකත් හැබැයි | |
මීට හේතු වී ඇත | |
එම ටැඹ දැක | |
මල් පැන් සොයා ගෙන රැස්කර ගන්නවා. | |
බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී | |
full hindi movies with sinhala subtitle | |
රටට කුමන බාදක පැමිණියත් | |
අසන්නට ලැබේ | |
election department | |
අපි මේ කාලකන්ණි තත්වයෙන් | |
අපට පේනවා | |
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් | |
ඇය කියා සිටියේ. | |
තැනීම ආරම්භ කර තිබෙනවා. | |
අනූ මේවා දැකලා කසාද එපා වෙනවා | |
world trade center sri lanka | |
ඉරිදා අපරභාග 8.10 ට ලබයි. | |
තම නිර්මාණ සඳහා පාදක කරගත යුත්තේ |